mediahumanrights.lk
Local NewsNews

දිවුලපිටිය ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද ?

දිවුලපිටිය  වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි ඊයේ (12) රාති‍්‍ර ඇතිවූ හදිසි ගින්නට හේතුව විදුලි කාණ්දුවක් බවට සැක කෙරෙන බව වාර්තා වනවා.
රාති‍්‍ර 8.00 ට පමණ මෙම ගින්න හට ගෙන තිබුණේ ඉහල මාලයෙන් වන අතර කාමර අටකින් යුත් ඉහල මහල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ගින්න පහල මාලය කරා පැතිරෙමින් තිබුණා.
ගින්න නිසා මාර්ගය අයිනේ පිහිටි විදුලි කණුවල රැහැන් පද්ධතිද හානියට ලක්වූ අතර  ගින්න නිසා සිදුවූ අලාභය රුපියල් කෝටි  ගණනක් විය හැකි බව ව්‍යාපාරිකයන් පවසනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..

Shiran Viraj

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්

Shiran Viraj

බැඳුම්කර වාර්තාවේ තැනින් තැන රවීගේ සහ බිරිඳගේ නම්

Shiran Viraj
Translate »