mediahumanrights.lk
Local NewsNews

තංගල්ලේදී මුහුදේ දිය නෑමට ගිය ජර්මන් ජාතිකයෙකු මරුට

තංගල්ල, මැඩිල්ල මුහුදු තීරයේදී දියේ ගිලීමෙන් ජර්මන් ජාතිකයෙකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ ඔහු සිය බිරිඳ සමග මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව ය.
දියේ ගිලීමෙන් අනතුරට පත්වූ ජර්මන් ජාතිකයා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි අයෙකි.

(under the courtesy of newsfirst.lk web)

Related posts

කේක් කන්නේ බලාගෙනයි

Shiran Viraj

කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්

Shiran Viraj

ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…

Shiran Viraj
Translate »