mediahumanrights.lk
Local NewsNews

ජීවිත දහස් ගණනකට මහා විනාශයක්ද? මීතොටමල්ල කසල කන්ද නැවතත් නායයයිද?

කොලොන්නාව මීතොටමුල්ල කසලකන්ද නායගියේ පසුගිය අප්රේීල් 14 වනදායි.
මේවන විට එම සිද්ධිය සිදුවී මාස 07ක් ගතවී අවසන්.
33 දෙනෙකුට දිවි අහිමි කරමින් මේ ඛේදවාචකය සිදුවූ ස්ථානයේ පසුගියදා එහි එක් ස්ථානයක සුළු ගිනිගැනීම් තත්වයක් ද ඇතිවුණා.
මෙම ජීවිතවල වටිනාකම දැනෙන්නේ එම පවුල්වල සාමාජිකයන්ටය.
තම මව පියා නැතිනම් දුව පුතා මේ සියලු දෙනාගේම ජීවිතවල ඉරණම තීරණය වුයේ මෙම මීතොටමුල්ලේ ජීවත් වූ අසරණයන්ටය.
කෙසේවෙතත් දැන් මීටර් 35ක් දිගට පැලුමක් මතුවී තිබෙන බවට අපට වාර්තා වුණා.
මේ සම්බන්ධව සොයා බැලීමට භූවිද්යාක නිළධාරීන් ද ගොස් තිබෙනවා.
මේ ඒ පිළිබඳවයි?

(under the courtesy of adaderana.lk news web)

Related posts

රූබල් වලින් ගෙවනු.. නැතොත් ගෑස් සැපයුම නවතනවා..- රුසියාව යුරෝපයට දැනුම් දෙයි..

Shiran Viraj

නොරොච්චෝල ලොකු දෝෂයක්.. විදුලි ජනනය අඩපනයි.. හැදුවත් දිගටම ලෙඩ දෙයිලු..

Shiran Viraj

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..

Shiran Viraj
Translate »