2026-02-12
mediahumanrights.lk
NewsPolitical

ගිණුම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට

අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය සඳහා කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අදත් (13) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වේ.
රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් විමර්ශනය කරනු ලැබූ සියලුම ආයතනවල තොරතුරු ඇතුළත් වාර්තාව එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පාර්ලිමේන්තුවට අද දිනයේ දී ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
2015 වසරට අදාළ එම වාර්තාව මගින් රාජ්‍ය ආයතන 831 ක තොරතුරු එක්රැස් කර තිබේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)

Shiran Viraj

වාසුදේව ජාතික රෝහලට

Shiran Viraj

රනිල්ට ස්තුතියි.. පැරදුනු ගමන් ඔහු නිල නිවසක් නොගෙන තම නිවසට ගියා..- ජනපති අනුර

Shiran Viraj
Translate »