mediahumanrights.lk
Local NewsNews

ගංජා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ගංජා කිලෝ 6ක් අලෙවි කිරීම සඳහා ගෙන යන අවස්ථාවේදී එක් සැකකරුවකු අද දින(10) අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මෙම ගන්ජා තොගය මැදගම තඹාන රක්ෂිතයේ පිහිටි හේනකින් මිලට ගෙන ඇති අතර ඔහු සමග සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.
එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනිමට පොලීසිය වැටලීමක් ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් මැදගම ගොඩිගමුව ගම්මානයේ පදිංචි සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
(under the courtesy of hitnews.lk news web)

Related posts

පාසල් කාලය දීර්ඝ කිරීමේ තීරණය ඉවත් කර ගැනීම සාධනීය පියවරක් බව ලංකා ගුරු සේවා සංගමය පවසයි

Shiran Viraj

කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..

Shiran Viraj

අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන පොලිසියට මාර්ගෝපදේශ..

Shiran Viraj
Translate »