mediahumanrights.lk
International NewsNews

ඔබාමාගේ දියණියගේ හදවත බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ තරුණයෙකු සොරා ගනී – වීඩියෝ

ඇමරිකානු හිටපු ජනපති බැරක් ඔබාමාගේ වැඩිමල් දියණිය වන මලියා ඇයගේ පළමු පෙම්වතා විදිහට බ්‍රිතාන්‍ය රජ පවුලටද සම්බන්ධකම් තිබෙන තරුණයෙකු සමඟින් සබඳතාවක් පටන් අරන්.
ඇමරිකාවේ හාවඩ් සරසවියේ අධ්‍යාපනය ලබමින් දැනට 19 වැනි වියේ පසුවන මලියාගේ පෙම්වතාද 19 හැවිරිදි වියේ පසුවනවා.
සරසවියේ පාපන්දු තරගාවලියක් පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ රෝරි විසින් රාගික ආකාරයෙන් මලියාව සිප ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් දැන් මුහුණුපොත පුරාම පැතිරෙමින් තිබෙනවා.
ඒ සමඟම මේ සම්බන්ධය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.
මෙම තරුණයාගේ දෙවන ඥාති සහෝදරයා රජ මාළිගයේ සේවයේ නියුතුව සිටින මහ රැජිනගේ විශ්වාසනීයත්වය දිනාගැනීමට සමත් වූ අයෙක් ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
කොහොම වුණත් මෙම තරුණයාට රජ පවුල සමග ලේ ඥාතී සබඳකමක් නොමැති අතර රෝරි නම් වන මොහුගේ පවුලේ තවත් ළඟම ඥාතියෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයේ ගරු සාමාජිකත්වයද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
Courtesy : webgossip.lk

Related posts

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලා

Shiran Viraj

කුඩු කිලෝ 300ක් අත්අඩංගුවේ…

Shiran Viraj

Why you need a cheering squad in your fitness journey

Shiran Viraj
Translate »