mediahumanrights.lk
Local News News

හම්බන්තොට විරෝධතාවයේ දී අත්අඩංගවට පත් 31ක් දෙනා ඇප මත නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිනාර ඇතුළු 31ක්දෙනා අද (13) ඇප මත නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
පසුගිය ඔක්තෝම්බර් 06 වෙනිදා හම්බන්තොට දී නීති විරෝධී විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් මොවුන්  අත්අඩංගුවට ගැණුනි.
(under the courtesy of hitnews.lk news web)

Related posts

දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක්

Shiran Viraj

වංචාකාරයන්ට දඬුවම් දෙනතුරු ලංවීම වර්ජනයේ

Shiran Viraj

කෝපි කඩේට තිස් වසරයි ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයි

Shiran Viraj