31.7 C
Colombo
2026-02-03
mediahumanrights.lk
Local NewsNews

වල්ලපට්ට සමඟ තරුණයෙකු පොලිස් දැලේ

ඊයේ (09) මොරවක නගරයේ රාජකාරියේ නිරත වු පොලිස් නිලදාරීන්ට සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී ඉහළ ප්‍රමිතියෙන් යුතු වල්ලාපට්ටා ග්‍රෑම් 480 සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව මොරවක පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් වුයේ දාපනය,ඕමල්පේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයකු සහ අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචි 26 පුද්ගලයෙක් බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දින මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොරවක පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..

Shiran Viraj

මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..- ජනපති..

Shiran Viraj

Govpay දැන් ඇරඹුවා.. ක‍්‍රියාත්මක ආයතන මෙන්න..

Shiran Viraj
Translate »