mediahumanrights.lk
NewsPolitical

මංගලගේ අයවැයේ වැරදි මහින්ද හෙළි කරයි

ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් බවට පත්කිරීමට නම් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 25කින් පමණ වර්ධනය විය යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.\
මෙවර අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් බවට පත්කිරීම අපේ්ක්ෂාව බවයි.
ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් මහින්ද සඳහන් කරන්නේ ” ඩොලර් 5000ක ඒක පුද්ගල ආදායමක් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 106.5ක් විය යුතුයි. 2017 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 84.9යි. ඒ අනුව ආර්ථිකයක 25%කින් වර්ධනය විය යුතුයි. වත්මන් ආර්ථික වර්ධන වේගය 4.5%ක්.  ඉතින් එවැනි වර්ධනයක් ලබා ගන්නේ කොහොමද? ” යනුවෙනි.
(under the courtesy of hitnews.lk news web)

Related posts

ඇඳිරිනීතිය අතරේ නිවසකට පැන්න සොරෙක් සැමියට බිරිඳට පහරදී රත්තරන්, මුදල් කොල්ල කයි..

Shiran Viraj

එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයි

Shiran Viraj

ඔව්! මං සාම්ප්‍රදායික නැහැ

Shiran Viraj
Translate »