mediahumanrights.lk
International NewsNews

බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්

බ්‍රහස්පති ග්‍රහයා වැනි 13 ගුනයක් විශාල අලුත් ග්‍රහලෝකයක් නාසා ආයතනය සොයාගෙන ඇත.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22,000ක් දුරින් පිහිටා ඇති මේ ග්‍රහලෝකය OGLE-2016-BLG-1190Lb ලෙස නම් කර ඇති අතර ඒ අසළින් තවත් කුඩා දුඹුරු පැහැති ග්‍රහ වස්තුවක් දිස්වන අතර එය විශාල ග්‍රහලෝකයේ චන්ද්‍රයෙක් දැයි තාරකා විද්‍යාඥයින් විමර්ෂණය කරමින් සිටියි.
මෙම ග්‍රහලෝකය නිරීක්ෂණය කර ඇත්තේ Spitzer නම් දුරේක්ෂයෙනි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

නොරොච්චෝලේ දෝෂය සහිත ස්ථානයට ළං වෙන්න හිතන්නවත් බැහැ

Shiran Viraj

සංහිදියාව පදනම් වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණයට ජපානයෙන් ශී‍්‍ර ලංකාවට සහාය

Shiran Viraj

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයි

Shiran Viraj
Translate »