mediahumanrights.lk
Local News News

පෙට්‍රල් සැපයුම අද යථා තත්ත්වයට

පෙට්‍රල් සැපයුම අද දිනය තුළ යථා තත්ත්වයට පත්වෙනු ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඊයේ (09) රාත්‍රීයේ ශ්‍රී ලංකාව පුරා පිහිටි පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරිම ආරම්භ කළ බව එම සංස්ථාව පවසයි.
මෙට්‍රික් ටොන් 40,000කට අධික පෙට්‍රල් තොගයක් රැගත් පැමිණි නෙවෙස්කා ලේඩි නෞකාව මුතුරාජවෙල මුහුදු ප්‍රදේශයේ නැංගුරම්ලෑමෙන් අනතුරුව එම නෞකාවෙන් රැගෙන ආ පෙට්‍රල් සාම්පලවල තත්ත්ව පරික්ෂා කිරිම ඊයේ දිනයේ සිදු කෙරිණි.
අදාල පෙට්‍රල් නිසි ප්‍රමිතියෙන් යුතු බවට සනාථ කිරිමෙන් අනතුරුව නෞකාවෙන් ඉන්ධන පොම්ප කිරිම ඊයේ දහවල් වනවිට ආරම්භ කර තිබේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවට

Shiran Viraj

වත්මන් ගුවන් හමුදාපති නොවැම්බර් 02 වෙනිදා විශ්‍රාම යයි

Shiran Viraj

ආර්තවහරණයේදී ඇතිවන අපහසුතා මඟහැරවීම සඳහා දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්‌”

Shiran Viraj