රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ නායකයා වූවද ඔහුට කිසි විටෙකත් විධායක අගමැතිවරයෙකු බවට පත්වීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
“අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය” යන තේමාව යටතේ ඊයේ (13) කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
(under the courtesy of asianmirror.lk news web)