mediahumanrights.lk
NewsPolitical

ජාතික ආණ්ඩුව ඇතුළේත් ජනපති වැඩ කළේ ශ්‍රීලනිපය ගැන හිතලා

එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුව තුළ ජනාධිපතිවරයා සැම විටම ක්‍රියාකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් අනුව බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්මලාන ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ පාක්ෂිකයින් නොසැලී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපෑ සෑම අභියෝගයක්ම ජයගැනීමට හැකි වූ බවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

Online ඉගැන්වීම අමානුෂික ජාවාරමක් වෙයි..

Shiran Viraj

ආදිවාසී නායකයා අමාත්‍යංශයක් ඉල්ලයි

Shiran Viraj

ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද : ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු කමිටුවේ සාමාජිකත්වයට

Shiran Viraj
Translate »