28 C
Colombo
2026-10-23
mediahumanrights.lk
Local NewsNews

ගාල්ල, ගිංතොට ගැටුම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානය

අද (23) රැස්වීමට නියමිත ජාතික පොලිස් කොමිෂන් සභා විධායක මණ්ඩල රැස්වීමේදී පසුගියදා ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇත.
මෙම ගැටුම පාලනය කර ගැනීමට පොලිසියට නොහැකි වූයේ ඇයි ද යන්න පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවද ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ගය සඳහන් කරයි.
රිය අනතුරක් මුල්කර ගනිමින් ඇතිවූ  මෙම ගැටුම්වලින් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලැබූ අතර නිවාස 119කට හානි සිදුවිය.

(under the courtesy of hitnews.lk news web)

Related posts

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

Shiran Viraj

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි

Shiran Viraj

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

Shiran Viraj
Translate »