mediahumanrights.lk
Local News News

ඉරාජ් වීරරත්න හෝමාගමින් මෙවර මැතිවරණ සටහන – Photos

ඉරාජ් වීරරත්න කියන්නේ නිතරම වගේ මොනයම් හෝ සිද්ධියකින් කරළියට එන කෙනෙක්.
ඉරාජ් කරන සමහර නිර්මාණවලට දැඩි ප්‍රහාරයන්ද සමාජයෙන් එල්ලවුණා.
මේ මොනවා වුණත් ඉරාජ් ඔහුගේ ගමනනම් වෙනස් කරපු පාටක් තිබුණේ නෑ.
දැන් ආයෙමත් ඉරාජ් ගැන කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ඔහු මෙවර මැතිවරණයට හෝමාගමින් ඉදිරිපත් වෙනවා කියන සිද්ධියක් නිසා.
මේකට හේතුවුණේ ඉරාජ් සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබුණා.
එම සටහන පහතින්…
Courtesy : webgossip.lk

Related posts

ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..

Shiran Viraj

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්..

Shiran Viraj

විජේදාස ආණ්ඩුව පතුරු ගහයි.. රටම විකුණද්දී මහින්දගේ හද කම්පාවෙන්දැයි අසයි..

Shiran Viraj