mediahumanrights.lk
Local News News

අරඹේපොල රතනසාර හිමිට ඇප

ගල්කිස්ස ප්‍රදේශයේ මියෙන්මාර සරණාගතයින් පිරිසක් රඳවා සිටි ස්ථානයක් අසළ නොසන්සුන්කාරීව හැසිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමිට ඇප ලබා දී තිබේ.
අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කර තිබේ.
එහිදී උන්වහන්සේට ඇප ලබා දීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝගය කර ඇති බව සඳහන්ය.
පසුගිය දා උන්වහන්සේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ජනාධිපතිවරයා හිට්ලර් හා චැප්ලින් චරිත අතර දෝලනය වෙනවා..- ටිල්වින්

Shiran Viraj

ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..

Shiran Viraj

චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..

Shiran Viraj