mediahumanrights.lk
Local NewsNews

අද සවස 6:25 ට ලංකාවට දිස්වන අමුතු තරුව පියවි ඇසින් බලාගන්න

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (22) මෙරට වෙලාවෙන් පස්වරු 6:25 ට පියවි ඇසින් දැක ගත හැකි අයුරින් ශ්‍රී ලංකාවට දිස්වන බව නාසා ආයතනය පවසයි.
නාසා ආයතනය පවසන පරිදි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පහසුවෙන් දැකගත හැකි අහසෙහි ඇති තෙවන දීප්තිමත් වස්තුවයි.
සැතපුම් දහස් ගණනක් ඉහළ අහසේ වේගයෙන් ගමන් කරන ගුවන් යානයක් සේ මෙය පියවි ඇසින් දැකබලා ගත හැකි බව නාසා ආයතනය කියයි.
දේශීය වේලාවෙන් පස්වරු 6:25 ට මෙය නිරිත දිග අහසෙහි දැක ගැනීමට ලැබෙන අතර විනාඩි 5 ක උපරිම කාලයක් මෙය ශ්‍රී ලංකා වාසීන්ට නැරඹිය හැක.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

Shiran Viraj

ගාලු කොටුවට ඇතුළු වන දොරටුව වසා දමයි..

Shiran Viraj

අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි

Shiran Viraj
Translate »