mediahumanrights.lk
Local NewsNews

හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන කෝච්චි පාරේ ගිය තරුණයා මරුට

වව්නියාව පුබුදුගල ප‍්‍රදේශයේදී දුම්රියේ ගැටී තරුණයකු මියගොස් තිබෙනවා. සිද්ධිය දුටුවන් පැවසුවේ එම තරුණයා ගීත ශ‍්‍රවණය කරන උපකරණයක් කනේ රඳවාගෙන දුම්රිය මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවූ බවයි.
මියගිය තරුණයා 17 වැනි වියෙහි පසුවූවෙක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කාන්තාවන් දෙදෙනෙක් ගෙල කපා ඝාතනය කරයි

Shiran Viraj

අමාත්‍යංශ ලේකම්ලාත් අලුතින් පත් කරයි.. මුදල් ලේකම් නොසොල්වයි..

Shiran Viraj

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

Shiran Viraj
Translate »