mediahumanrights.lk
Local NewsNews

ගල්කිස්සේ සිද්ධියට උත්තර දෙන්න අක්මීමන හිමි පැමිණෙයි

සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට පැමිණ තිබෙනවා.
පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර සරණාගතයන් රඳවා සිටි ස්ථානයේ ඇතිවූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම මෙහිදී සිදු කෙරෙනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…

Shiran Viraj

වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…

Shiran Viraj

ඕනෑම වේලාවක අර්ජුන් අත්අඩංගුවට ගන්න පුළුවන්' – නීතිපති

Shiran Viraj
Translate »