mediahumanrights.lk
Local NewsNews

ස්වාධීන විසඳුමක් ලබාදීම සුදුසුයි

සයිටම් ගැටළුවට දේශපාලනීකරණයෙන් තොර ස්වාධීන විසඳුමක් ලබාදීම වඩා සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා.
මේ වනවිට ඒ සඳහා සාධරණ විසඳුමක් සකස් කරමින් පවතින බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
සයිටම් සිසුන්ට සාධාරණයක් ඉටු වන්නේ නම් තමන් ඊට ප්‍රසාදය පළ කරන බවයි නව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

එංගලන්තය මාසයකට වසා දැමීම තහවුරු කෙරේ

Shiran Viraj

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

Shiran Viraj

සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…

Shiran Viraj
Translate »