mediahumanrights.lk
NewsPolitical

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද(3) පැවැත්වීමට නියමිතව තිබේ.
කථානායක කරූ ජයසූරිය  සදහන් කළේ මෙම අවස්ථාවට සාක් කලාපීය රට වල කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

අයවැය ගැන මැති ඇමතිවරුන් කියන කතා මෙන්න

Shiran Viraj

හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්‌….

Shiran Viraj

නිපුණතා ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවෙන් අලුත් ඉල්ලුමක්

Shiran Viraj
Translate »