2026-01-15
mediahumanrights.lk
NewsPolitical

දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා

වර්තමානය වන විට ජනතාව තුළ වෛද්‍ය වරුන් සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බව  සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත් පැවැසීය.
වෛද්‍යවරුන් දිගින් දිගටම වැඩවර්ජනවල නිරතවීම මෙයට හේතුවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සෞඛ්‍ය  අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

නාය ගිය අරණායක දැව සංහාරයක්

Shiran Viraj

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලා

Shiran Viraj

වෙනිසියුලා ආක්‍රමණයෙන් පසු මෙක්සිකෝව, කියුබාව සහ කොලොම්බියාවටත් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

Shiran Viraj
Translate »