mediahumanrights.lk
Local NewsNews

ගල්කිස්සේ සිද්ධියට උත්තර දෙන්න අක්මීමන හිමි පැමිණෙයි

සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට පැමිණ තිබෙනවා.
පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර සරණාගතයන් රඳවා සිටි ස්ථානයේ ඇතිවූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම මෙහිදී සිදු කෙරෙනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

මාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයි

Shiran Viraj

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබායි

Shiran Viraj

නව ජනාධිපති ලේකම් ඔස්ටින්?

Shiran Viraj
Translate »