mediahumanrights.lk
NewsSportsSports News

කෝලිව විවේක ගැන්වීමට සැළසුම්

ශ්‍රී  ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතයෙන් නායක විරාත් කෝලිව විවේක ගැන්වීමට සැළසුම් කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලබන මාසයේ ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.
කෙසේවෙතත් ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පලමු තරග දෙක සඳහා නම් කළ සංචිතයට කෝලි ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයි

Shiran Viraj

චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළට

Shiran Viraj

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්

Shiran Viraj
Translate »