2026-01-22
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කුඩා වාණිජ යාත්‍රා නියාමනයට පියවර

සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමඟ වෙරළාසන්න මගී ප්‍රවාහන හා විනෝදාත්මක කටයුතු සඳහා කුඩා ප්‍රමාණයේ යාත්‍රා යොදාගැනීමේ විශාල නැඹුරුවක් ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබේ.
මෙම කුඩා වෙළඳ යාත්‍රා ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම විධිමත් කිරීමේ අරමුණින්, 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත යටතේ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති ‘2017 වෙළඳ නැව් (කුඩා වාණිජ යාත්‍රා) නියෝග’ ඇතුළත් අංක 2017/31 දරන 2017-05-04 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..

Shiran Viraj

පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයි

Shiran Viraj

දෙමළ ජාතික සන්ධානය ඍජුව කතා කරන්නේ නෑ

Shiran Viraj
Translate »