mediahumanrights.lk
NewsPolitical

ශ්‍රීලනිප සාකච්ඡාවේදී ආණ්ඩුව විවේචනය කරලා

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ (06) රාත්‍රියේ රැස් වුණා.
ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මෙම හමුව සිදු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මෙම රැස්වීමේදී අවස්ථා කිහිපයකදී ආණ්ඩුව විවේචනය කර තිබෙනවා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ සියලු දෙනා එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් විය යුතු බවයි.
පක්‍ෂය ඉදිරියට ගෙනයායුතු ආකාරය පිළිබද අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත්ද කරුණු දක්වා තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

Shiran Viraj

20 අලුතින් ගැසට් වෙයි

Shiran Viraj

‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්

Shiran Viraj
Translate »