mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

මේනකා පීරිස් දෙවන වරටත් යුග දිවියට පිවිසෙයි – රනිල් සමග විවාහ ගිවිසගත් හැටි මෙන්න

පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ කෙනෙක් තමයි මේනකා රාජපක්ෂ කියන්නේ. ඒ ඇයගේ විවාහය දෙදරා යාමත් සමගයි.
ඉතින් පළමු විවාහය අවසන් කළ මේනකා පීරිස් රංගන ශිල්පී රනිල් කුලතුංග සමග විවාහ ගිවිසගත් බව දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජාජාල මාධ්‍යයන්වල දැකගන්නට ලැබෙනවා. මේ විවාහය සාර්ථක වෙන්න කියලා අපි ඔවුන් දෙපලට සුභ පැතුම් එක්කරමු.

(under the courtesy of adaderana news web)

Related posts

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

Shiran Viraj

රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු..- සජිත්

Shiran Viraj

පාසල් කාලයේ ටියුෂන් තහනම්! කෝටි 700ක පරිපූරක ඇස්තමේන්තුවක්! පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතා

Shiran Viraj
Translate »