mediahumanrights.lk
Local NewsNews

දකුණු අප්‍රිකාවට යන ගමනේ දීත් සූමා ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා සුළු වේලාවක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
චීනයේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගි වී නැවත සිය රට බලා යමින්  සිටියදී ආහාර සහ යානාවකට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රී 10ට පමණ ඔවුන් පැමිණි දකුණු අප්‍රිකාවට අයත් විශේෂ යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති බව සඳහන්.
පසුව අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමෙන් පසුව රාත්‍රී 11.30ට පමණ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස රැගත් යානය යළි පිටත්ව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් බ්‍රික්ස් සමුළුවට සහභාගි වීමට යන අවස්ථාවේ ද මෙලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ කෙටි විවේකයක් හා යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Shiran Viraj

සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

Shiran Viraj

පරිසර දිවුරුමට යුද හමුදාපතිත් අත්සන් තබයි

Shiran Viraj
Translate »