mediahumanrights.lk
Local NewsNews

ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව දිවයිනට

ඉන්දියානු රජය විසින් මෙරටට ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව මෙරටට පැමිණ තිබේ.
නාවික හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා මෙම නෞකාව මෙරටට ප්‍රදානය කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.
අද උදෑසන මෙරටට පැමිණි එම නෞකාව සම්ප්‍රදායානුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇති බව සඳහන්ය.
අදාළ නෞකාව සී.ජී.60 ලෙස නම් කර වෙරලාරක්ෂක බලකායට ලබාදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

අබා කුමරුගේ ස්වර්ණපාලි සජිතගේ කුමරිය වුණු හැටි

Shiran Viraj

නරේන්ද්‍ර මෝදිට ධවල මන්දිරයේදී උණුසුම් පිළිගැනීමක්

Shiran Viraj

ඇදිර නීතිය අස්සේ දෙකෝටියක කේරල ගංජා මුහුදෙන් ගෙනේ..

Shiran Viraj
Translate »