mediahumanrights.lk
Local NewsNews

සංවර්ධන ලොතරැයි සභාපති ඉවතට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ අධ්‍යක්ෂ රොමේෂ් ජයවර්ධන අදාළ තනතුරුවලින් ඉවත් කොට තිබේ.
මේ බව 2017 සැප්තැම්බර් 04 වන දින ප්‍රකාශයට පත්කරන අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කොට තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

විග්නේශ්වරන් සත්‍යලිංගම් හා ඩෙනිශ්වරන් ගැන තීරණය වෙනස් කරන ලකුණු

Shiran Viraj

යාපනයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවේ..

Shiran Viraj

දූෂණය කරපු කට්ටඩියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ තරුණියක් – Video

Shiran Viraj
Translate »