25 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

බීමත් රියැදුරන්ට වැඩ වරදී

බීමත් රියැදුරන් පරීක්ෂා කරන ශ්වසන පරීක්ෂණ නල 90,000 ක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ඊයේ(5) බෙදාදුන් බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කරන අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..

Shiran Viraj

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

Shiran Viraj

මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..

Shiran Viraj
Translate »