mediahumanrights.lk
Local NewsNews

නැති වූ බව කියන ඇලෝසියස් මතු වෙයි

පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසම වෙත පැමිණ තිබෙනවා.
කෙසේවෙතත් ඊයේ (06) වාර්තා වුණේ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සොයා ගැනීමට නොහැකි වූ බව විමර්ශන නිලධාරීන් බැඳුම්කර කොමිසම වෙත දැනුම් දුන් බවයි.
කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අර්ජුන් ඇලෝසියස්ට නොතීසියක් නිකුත් කර තිබූ අතර එය භාරදීම සදහායි විමර්ශන නිලධාරීන් ඔහු සොයාගොස් ඇත්තේ.
තමන් අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට සහ කාර්යාලයටද ගොස් ඔහු හමුවීමට උත්සාහ කළ බවද විමර්ශන නිලධාරීන් බැඳුම්කර කොමිසම හමුවේ එහිදී කියා තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ

Shiran Viraj

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

Shiran Viraj

කෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයි

Shiran Viraj
Translate »