mediahumanrights.lk
NewsPolitical

කලාකරුවන් කැළඹිලා – ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරයි

නව බදු පනතට විරෝධය පළ කරන බව කලාකරුවන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ නව පනත හේතුවෙන් කලාවට තිබූ සහන පවා අහිමි වී ගොස් ඇති බවයි.
සිනමා නිර්මාණ සංසදයේ සභාපති, චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක සඳහන් කළේ “සංගීත, සාහිත්‍ය, වේදිකා නාට්‍ය, සිනමාව යන අංශයන්ට තිබුණු බදු සහන සියල්ල ඉවත් කරලා. අපි කියන්නේ මේ නවතා දැමූ බදු සහන යලි ලබා දෙන්න කියලයි. මේ රටට කලාව රසවින්දනය අනවශ්‍යද කියලයි අපි අහන්නේ. කලාවට තවත් සහන අවශ්‍යකරන කාලයක තිබුණ සහනත් නවතා දැමීම තුළින් කලාකරුවන් ලොකු කැළඹීමකට ලක්වෙලා තියෙනවා.” යනුවෙනි.
ඉකුත් ජනාධිපතිවරණයේ දී වත්මන් ආණ්ඩුව පිහිටුවීමට සහය දැක්වුවද වැරැද්දක් දුටු තැන නැඟී සිටීමට සූදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි

Shiran Viraj

ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්

Shiran Viraj

මංගල පොදු දේපල අවභාවිතා චෝදනා පිලිගනී.. අද වහාම CID කැදවයි..

Shiran Viraj
Translate »