mediahumanrights.lk
Local News News

හොඳ රියැදුරන් සොයා මෙහෙයුමක්

නීතිගරුකව හා විනයගරුකව රිය පදවන රියැදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් අද(18) සිට  කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පැවැසීය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…

Shiran Viraj

මැතිවරණයේ පසු විපරම

Shiran Viraj

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

Shiran Viraj