mediahumanrights.lk
NewsPolitical

සරත් ෆොන්සේකාට විශ්වාසභංගයක්-තීරණේ අද

අමාත්‍ය සරත් ෆොන්සේකාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අද (6) තීරණයක් ගන්නා බව
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය ඊයේ (5) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසන්න රණතුංග මෙම අදහස් පල කළේය.
හිටපු යුධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් අමාත්‍ය  සරත් ෆොන්සේකා මහතා සිදුකළ ප්‍රකාශය රට පාවා දීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත්  සදහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

අද පැය 12ක ජල කප්පාදුවක්

Shiran Viraj

ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්

Shiran Viraj

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

Shiran Viraj
Translate »