mediahumanrights.lk
NewsPolitical

ශ්‍රීලනිප සාකච්ඡාවේදී ආණ්ඩුව විවේචනය කරලා

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ (06) රාත්‍රියේ රැස් වුණා.
ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මෙම හමුව සිදු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මෙම රැස්වීමේදී අවස්ථා කිහිපයකදී ආණ්ඩුව විවේචනය කර තිබෙනවා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ සියලු දෙනා එළඹෙන පළාත් පාලන මැතිවරණයට සූදානම් විය යුතු බවයි.
පක්‍ෂය ඉදිරියට ගෙනයායුතු ආකාරය පිළිබද අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත්ද කරුණු දක්වා තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

තරු හෝටලයක කොරෝනා පොකුරක්.. සංචාරකයන්ටත් කොරෝනා…

Shiran Viraj

අඛණ්ඩය ජල විදුලිය නිපදවීමෙන් ජල හිගයක්…

Shiran Viraj

විදේශ රැකියා අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යොදාගෙන ප්‍රසිද්ධ සමාගමකින් කිරිපිටි වංචා කරයි

Shiran Viraj
Translate »