mediahumanrights.lk
Local NewsNews

ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව දිවයිනට

ඉන්දියානු රජය විසින් මෙරටට ප්‍රදානය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව මෙරටට පැමිණ තිබේ.
නාවික හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා මෙම නෞකාව මෙරටට ප්‍රදානය කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.
අද උදෑසන මෙරටට පැමිණි එම නෞකාව සම්ප්‍රදායානුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇති බව සඳහන්ය.
අදාළ නෞකාව සී.ජී.60 ලෙස නම් කර වෙරලාරක්ෂක බලකායට ලබාදීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..

Shiran Viraj

ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට

Shiran Viraj

චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..

Shiran Viraj
Translate »