mediahumanrights.lk
News Sports Sports News

ක්‍රිකට් බලධාරීන් චරිත් යළිත් කැඳවයි

එළැබෙන ශී‍්‍ර ලංකා එ් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශී‍්‍ර ලංකා’ එ්’ කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කර තිබෙනවා.
චරිත් සේනානායක කලක් ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකරු වශයෙන්ද කටයුතු කළා.
ශී‍්‍ර ලංකා එ් කණ්ඩායම කි‍්‍රකට් තරගාවලියක් සදහා ලබන ඔක්තෝබර් මස මුලදී කොදෙව් දේශය බලා පිටත්ව යනවා.
එ් සිවුදින තරගයක් සහ එක්දින තරග 3කට සහභාගි වීම සඳහායි.
(under the courtesy of nethfm news web)

Related posts

කුරුලෑ සදහටම නැති කරගන්න විශ්මිත බෙහෙතක්

Shiran Viraj

කොරෝනා නිසා හැමදේම නතර කලොත් ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා..- අගමැති

Shiran Viraj

අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

Shiran Viraj