mediahumanrights.lk
Local NewsNews

දෙවන මරණ පරීක්ෂණයෙන් ලසත්න ඝාතනය වූ හැටි හෙළිකරයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට තදබල ලෙස කළ පහරදීමකින් බවට නිගමනය කර තිබෙනවා.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මෙම නිගමනයට එළඹ තිබෙනවා.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී සිදු වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864

Shiran Viraj

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

Shiran Viraj

සිඟමන් යෙදෙමින් සුඛෝපභෝගී දිවියක් ගෙවන ආසියාවේ ලොකුම වංචාකාරයා

Shiran Viraj
Translate »