mediahumanrights.lk
NewsPolitical

ඉන්දීය සාගර කලාපීය රටවල් ගැන අද ලොකු සාකච්ඡා

ඉන්දීය සාගර කලාපීය සමුළුව කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (31) ආරම්භ වනවා.
ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්.
එය සංවිධානය කරන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය එක්වයි.
ඉන්දීය සාගර කලාපයේ රටවල උපාය මාර්ගිකව වැදගත්වන කරුණු රැසක් මෙම සමුළුවේ දී සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ.
විශේෂයෙන්ම කලාපයේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ මෙහි දී වැඩි වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

මහනුවර අධිකරණයේ බෝම්බයක් කියා සියළු දෙනා ඉවත් කරයි.. නිෂ්ක‍්‍රිය අංශ කැදවයි..

Shiran Viraj

කොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.

Shiran Viraj

‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..

Shiran Viraj
Translate »