mediahumanrights.lk
NewsPolitical

නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගිහින්

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වන්නේ නම් නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය  භාවිතය අඩුවිය යුතු බවයි.
කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේ

Shiran Viraj

පේදුරුතුඩුව උණුසුම්වෙයි

Shiran Viraj

මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…

Shiran Viraj
Translate »