mediahumanrights.lk
NewsPolitical

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සටනක් අරඹයි

ඒකාබද්ධ විපක්ෂය මේ වන විට පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කළු පටි පැළඳ මෙම විරෝධතාවය සිදු කරන බවයි වාර්තා වෙන්නේ.
සමෘද්ධි ලාභීන්ගේ සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සිදු කරනවා.
තමන්ට හිමිව තිබූ සමෘද්ධි සහනාධාරය නව චක්‍රලේඛයට අනුව කප්පාදු කර ඇතැයි පවසමින්, ඊට විරෝධය පාමින් අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 51ක සිටින දහසකට අධික ජනතාවක් අඟුණකොළපැලැස්ස නගරයේ දී ඊයේ (09) දැඩි විරෝධතාවයක නියැලුනා.
(under the courtesy of nethfm news web)

Related posts

විග්නේශ්වරන්ගේ සිංහල විරෝධය උග්‍ර වෙයි

Shiran Viraj

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj

ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

Shiran Viraj
Translate »