mediahumanrights.lk
NewsSportsSports News

උපුල් තරංගට තරග දෙකක තහනමක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංගට තරග දෙකක ක්‍රිඩා තහනමක් පනවා ඇති බව වාර්තා වෙයි.
ඊයේ(24) පැවති ඉන්දියා ශ්‍රී ලංකා දෙවන එක් දින ක්‍රිකට් තරගයේ දී ඔහු විසින් නියමිත කාලය තුළ දී පන්දු යැවීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම දඩුවම පනවා තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?

Shiran Viraj

20 අලුතින් ගැසට් වෙයි

Shiran Viraj

16ට අඩු දරුවන්ට සමාජ ජාල තහනමක්

Shiran Viraj
Translate »