23.9 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය දැඩිවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම ඔවුන්ට සහය දෙන සියලු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා විසින් ලිඛිතව ජනාධිපතිවරයා වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය කාලසීමාව තුළ රටේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සිදුකළ නිරීක්ෂණ කිහිපයක් පිළිබඳව ද ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

පොහොට්ටු ලේකම්ගේ ලිපියට අගමැති ප‍්‍රතිචාර දක්වයි..

Shiran Viraj

සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යි

Shiran Viraj

බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

Shiran Viraj
Translate »