mediahumanrights.lk
News Political

නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගිහින්

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වන්නේ නම් නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය  භාවිතය අඩුවිය යුතු බවයි.
කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

Shiran Viraj

දලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…

Shiran Viraj

විවාහයෙන් පසු විරාත් කෝලි කළ දේ නිසා අනුෂ්කා ෂර්මා කඳුළු සැලූ හැටි කැමරාවක සටහන් වෙයි – Video

Shiran Viraj