mediahumanrights.lk
NewsSportsSports News

කුසල්ගේ හිස පිටුපසට පුජාරාගෙන් නොසිතූ පහරක් -බිහිසුණු මොහොතේ වීඩියෝව මෙන්න -VIDEO

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන දිනය අදයි.
ඊයේ (03) තරගය නතර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම කඩුලූ 03ක් පමණක් දැවී ලකුණු 344ක් ලබාගෙන සිටියා.
එහිදී  චේතේශ්වර් පුජාරා  නොදැවී ලකුණු 128ක් ද අජින්ක්‍යා රහනේ  නොදැවී ලකුණු 103ක් ද ලබා සිටියා.
තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.
ඊයේ දිනයේදී චේතේශ්වර් පුජාරා එල්ල කළ පන්දුවක් කුසල් මෙන්ඩිස්ගේ හිස පිටුපසට එල්ලවූ අතර  හිස් ආවරණ නොතිබෙන්නට දරුණු තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ බවයි විචාරකයන් එම අවස්ථාවේ සඳහන් කළේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.

(under the courtesy of nethfm news web)

Related posts

පාසල් සිසුවිය දූෂණය කළ සැකකරුට වුණු දේ

Shiran Viraj

පාඩමක් ඉගෙන නොගෙන ඉන්දියාව ගත් තීරණය

Shiran Viraj

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj
Translate »