mediahumanrights.lk
NewsPolitical

වාසු සිසුන්ගේ පැත්ත ගනී

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් වෛද්‍ය පීඨ සිසුන් ඇතුළුවී ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කළ බවට ආණ්ඩුව සිදුකරන චෝදනා පදනම් විරහිත බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කොටසක් වන සිවිල් නීතිය කැඩීම පමණක් එම අවස්ථාවේදී සිසුන් වෙතින් සිදුව ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

නිවිතිගල සමුපකාර ඡන්දයෙන් සජිත් පිලට දැවැන්ත ජයක්…..

Shiran Viraj

ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයි

Shiran Viraj

Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..

Shiran Viraj
Translate »