mediahumanrights.lk
Local NewsNews

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් අත්හිටුවයි

ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිඛෙනවා.
එහි උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන පැවසුවේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් සති දෙකක කාලයකට විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අත්හිටවූ බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

Shiran Viraj

තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…

Shiran Viraj

ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙත

Shiran Viraj
Translate »