32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටි

වස්කඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරෙකු පළාගොස් ඇති අතර, අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදුකර පළාගිය පුද්ගලයා නොවන බවයි.
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වන්නේ පසුගිය 13 වැනිදා පස්වරුවේයි.
මාර්ගය හරහා ගමන් කරන පුද්ගලයෙකු අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටෙන ආකාරය සී.සී.ටි.වී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

Shiran Viraj

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

Shiran Viraj
Translate »