2026-01-13
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී වසර එකහමාරකින් ඉහළ අගයන් පෙන්නුම් කළා.
සමස්ත දර්ශකය දිනය අවසන දී 6758ක් ලෙස සටහන් වූ අතර, විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 101.1ක කොටස් මිලදී ගත්තා.
ඒ අනුව මේ වසරේදී මේ දක්වා විදේශීය ආයෝජකයන් මිලදී ගෙන ඇති කොටස්වල වටිනාකම රුපියල් බිලියන 22.8ක්.
එය ඕනෑම වසරක් තුළ දෙවැනි වැඩිම ආයෝජන එක්රැස්වීමයි.
(under the courtesy of hirunews news web)

Related posts

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Shiran Viraj

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Shiran Viraj

බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…

Shiran Viraj
Translate »